The Damned (2024)


 ✨️ NEW RELEASE ✨️

🔰 The Damned (2024)

🔰 රුදුරු හිමබිමේ අද්.භූ.ත මා.රයා

🔰 5.7/10 IMDb

🔰 Horror/Folk Horror/Mystery

🔰 Subtitles - යුරාන් ධනුක (Baiscopelk)


මෙය නෝර්වීජියානු ජනප්‍රවාද වල එන චරිත ඇසුරින් නිර්මාණය වූ අයිරිශ් චිත්‍රපටයක්. ඩෘගර් කියන්නේ මේ නෝර්වීජියානු ජනප්‍රවාද වල එන මිත්‍යා රාක්.ෂ චරිතයක්. ඉතින් මේ චරිතය තමයි මේ කතාවට පදනම් වෙන්නේ.


ඊවා කියන්නේ 19 වන සියවසේ ආක්ටික් බොක්කේ තියෙන මසුන් අල්ලන තිප්පොලක අයිතිකාරිය. දවසක් මේ තිප්පොල ළඟ අයිස් පරයක ගැටිලා නැවක් අනතුරට පත්වෙනවා. එතනින් පස්සේ ඊවටයි, එයාගේ කණ්ඩායමටයි මේ ඩෘගර්ගේ සා.පය.ට මූණ දෙන්න සිද්ධ වෙන විදිය ඔයාලට බලාගන්න පුළුවන්.එයාලා ඩෘගර්ගෙ සා.පයට ලක්වෙන්නෙ ඇයි? මොනවගේ දේවල් වලට මුහුණ දෙන්න සිදුවෙයිද?


𝙈𝙤𝙫𝙞𝙚 𝙡𝙞𝙣𝙠..☟

https://rb.gy/pmhcrn


✾  ─────────────────────────  ✾


ෆිල්ම් එක පේන්නෙ නැද්ද? එහෙනම් පහළ👇තියෙන ලින්ක් එකෙන් ගිහින් අපේ The Movie Café - Group 02 එකට ජොයින් වෙලා මොඩරේටර් ගන්න.


𝙂𝙧𝙤𝙪𝙥 𝙡𝙞𝙣𝙠..☟


https://rb.gy/pmhcrn

#Group_02

Comments