Silo Season 01 බැලුව අය දන්නවා Apple TV+ එකෙන් නිකුත් වුන IMDb 8.1 ගත්ත කුතුහලේ උපරිමයෙන්ම තියෙන සුපිරිම සීසන් එකක් කියලා.
Season 01 බැලුවෙ නැති අයට මේක ගැන කියනව නම්,
මුළු ලෝකෙම විෂවායුවකින් විනාශ වෙලා තියෙන කාලෙක මිනිස්සු තමන්ගේ ජීවිතේ බේරගන්නේ පොලොව යට තියෙන යෝධ සයිලෝවක් ඇතුලේ ඉදලා. මෙයාලා පරම්පරා ගණනාවක් තිස්සෙම ජීවත් වෙන්නේ මේක ඇතුලේ. ඉතිං එක් කොටසක් ඇරුණම අනික් කිසි කෙනෙක් දන්නේ නෑ ඒක ඇතුලෙ ඉන්න හේතුව මොකක්ද කියලා.
ඒ නිසා හැමෝගෙම කුතුහලේ තියෙන්නේ මේකෙන් පිටත භූමිය කොහොම තැනක්ද? ඇත්තටම පිටත භූමියේ විශවායුව තවමත් තියෙනවද? කියන ප්‍රශ්ණත් එක්ක.
ඉතිං මේ කථා මාලාව දිව යන්නේ මෙතනින් එලියට යන්න ගන්න උත්සායහයක් ගැන,
📺 Silo - Season 02 Completed
🔸 Episodes 10 🏆 IMDb 8.1/10 ✴ WEBRip 720p
✅ සිංහල උපසිරැසි සහිතයි ✅
🎞 Trailer : https://rb.gy/pmhcrn
📌 නවතම චිත්‍රපට , කථා මාලාවන් හා පරිගණක ක්‍රීඩා 🅼🆈 🅼🅴🅼🔴🆁🆈 ආයතනයෙන් ලබාගත හැක.
Comments
Post a Comment