Monster Trucks (2016)

 

🛑Monster Trucks (2016)

🛑“එලවමුද රාක්ෂ ට්‍රක් රථ ටිකක්...”

🛑සිංහල උපසිරැසි සමඟ

🛑5.7/10 IMDB

🛑Family/Action

🛑Subtitles -  (Baiscopelk)


💠කතාව කෙටියෙන්


                  ඉතින් මෙයා නමින් ට්‍රිප්. අනිත් හැමෝටම හොද යානවාහන තියෙද්දී මෙය ඉස්කෝලේ එන්නේ තාම පාසල් බස් රථයේ.මෙයාට ලොකු ආසවස්ක් තියෙනවා රෝද හතරක යන්න. ඒත් කොයින්ද වාසනාවක්. ඉතින් ඔය අතරතුර ටෙරාවෙක්ස් කියන සමාගමක් පොලව යට තෙල් ගවේෂණය කරනවා. ඒ අතරතුරදී ඇමතු සත්වයෙක් මේ දේ නිසා එලියට එනවා. එයින් දෙන්නෙක් අල්ලගන්නව්. ඒත් එයාලට එක්කෙනෙක් මගහැරෙනවා. එයා කොහොමහරි කැඩිච්ච වාහනයක් ඇතුලට රිංගගෙන මේ ට්‍ර්ප් වැඩ කරන ගැරිජ් එකට එනවා. එතැනදී තමයි ට්‍රිප්ට මේ සතාව හම්බෙන්නේ. පලවෙනි පාරනම් ට්‍රිප් හොදටම බයවෙනවා මේ සතා නිසා. ඒත් එයා දැනගන්නවා මෙය අහිංසක සතෙක් කියලා. ඒවගේම බුද්දිමත් කියලා. මේ යම් දෙයක් නිසා මෙයාට හම්බෙන ට්‍රක් එකට අර සතාව දානවා. ඒ කියන්නේ එයාගේ ආරක්ෂාවට එයාට එකේ ඇතුලේ ඉන්න දෙනවා. එයා මේ ට්‍රක් එක එලවනවා. ඒත් එයා නෙමේ මේ සතා තමා එලෙවන්නේ මේ ට්‍රක් එක. ඉතින් මේ දෙන්න ගොඩක් විනෝද වෙනවා .ට්ට්‍ර්ප්ට තව මෙරිඩිත් කියලා ගෑනු ළමයෙකුත් සෙට් වෙනවා. ඒත් කරුමෙටම මේ සතා ගැන ටෙරාවෙක්ස් සමාගමට දැනගන්න ලැබෙනවා. මේ සතාව අල්ලගන්න මැරයෝ ටිකක් එවනවා. ඒත් අල්ලන්න නම් හම්බෙන්නේ නැහැ. කොහේ අල්ලන්නද ඉතින් මෙයාගේ වැඩ ටිකට.


ඔච්චරයි කියන්නේ. පොඩ්ඩයි කිව්වේ ඉතින් ඒ ඇති කියලා හිතෙනවා. ඔයාලම රසවිදින්න මේ ෆිල්ම් එක ලස්සන සුපිරි ෆිල්ම් එකක් මේක.


        ♦️ 🔶🔹🔶 🔶🔹🔶 ♦️

        ♦️ 🔶🔹🔶 🔶🔹🔶 ♦️


⭕Films බලන්න පුලුවන් Modarator ගත්ත අයට විතරයි 🙂


⭕Films බලන්න බෑ කියන කට්ටිය අපේ Film Upload Group එකට Join වෙලා ඒකෙ දාලා තියෙන Modarator Post එකට Modarator Plz කියලා Comment එකක් දාන්න 👍


⭕අපේ "English Film Upload" Group එකට Join වෙන්න 👇

https://rb.gy/pmhcrn


⭕Modarator Post එකේ Link එක👇



⭕පැය 24ක් ඇතුලත ඔයාට Modarator ලැබෙයි 😉


🔰Movie link

https://rb.gy/pmhcrn


#ckenglishfilm


          ◦•●◉✿°Ck English Film°✿◉●•◦

Comments